IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තෙරේසා ගේ ඇස යොමුවිය යුතු තැන ට්‍රම්ප් පෙන්වයි

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
ත්‍රස්තවාදය කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ට අවධාරණය කර සිටී.

“මා ගැන අවධානය යොමු කරන්න එපා. එක්සත් රාජධානිය තුළ ක්‍රියාත්මක අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය කෙරෙහි අවධානය යොමු කරන්න” යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනියට කියා තිබිණි. 

ඇමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ වීඩියෝ පට තුනක් තම ට්විටර් සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය. බ්‍රිතාන්‍යය අගමැතිනිය එය විවේචනයට ලක්කර තිබිණි. 

“ජනාධිපතිවරයකු එසේ කිරීම වැරැදියි” යැයි බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රකාශයකු ද පවසා තිබිණි. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ලොව සිටින විශේෂ සබඳතාවක් ඇති මිත්‍ර රටවල් දෙකක් ලෙස සැලකේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පසු ධවල මන්දිරයේදී ඔහු හමුවු ප්‍රධාන රාජ්‍ය නායකයා වන්නේ ද බ්‍රිතාන්‍යය අගමැතිනියයි. 



අදහස් (2)

තෙරේසා ගේ ඇස යොමුවිය යුතු තැන ට්‍රම්ප් පෙන්වයි

ruby Friday, 01 December 2017 07:52 AM

ඩොනල්ඞ් ට්‍රම්ප් ඔබ පමණි ලෝකයේ සිටින එකම බුද්දිමත් පාලකයා. අපි ඔබට ආදරය කරනවා.

:       52       268

ArunaK Saturday, 02 December 2017 07:39 AM

ට්‍රම්ප් යනු අනෙකුත් ලෝක නායකයන්ට වඩා අදූරදර්ශී පාලකයෙකි.

:       138       135

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 726 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site