IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ 12දෙනකුට මරණීය දණ්ඩනය

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබූ 12දෙනකුට වහාම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි නියෝග කර ඇතැයි වාර්තා වේ.
 
අයිඑස් සංවිධානය විසින් අත්අඩංග්වට ගෙන තිබූ අට දෙනකුගේ සිරුරු බැග්ඩෑඩ් අගනුවරට උතුරින් මාර්ගයක තිබී හමුවීමෙන් පසු ඉරාක රජය මෙම තීරණයට එළඹ තිබේ.
 
මානව හිමිකම් සංවිධාන මේ පිළිබඳව දැඩි කනස්සල්ල පලකර ඇති අතර ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් අතර විදේශිකයන්ද සිටින බවයි.
 
කෙසේ වුවද මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇති පුද්ගයන් කවුරුන්ද යන්න සම්බන්දව ඉරාක රජය මෙතෙක් හෙළිකර නොමැත.
 
(බීබීසීඇසුරිණි - 085)



අදහස් (1)

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ 12දෙනකුට මරණීය දණ්ඩනය

රූපසිංහ Saturday, 30 June 2018 09:18 AM

අපෝ, ඉරාකයේ එහෙම වුණාට ලංකාවේ ත්‍රස්තවාදීන් මිස්ටර්ස්ලා නේද? ඒ අය ත්‍රස්තවාදීන් නොවේ ගරිල්ලා විප්ලවවාදීන්...

:       9       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site