ප්‍රසිද්ධ තරුණියන්ගේ අන්තර්ජාල ගිණුම් වලට අනවසරෙන් ඇතුළු වී ඡායාරූප සොරකම් කළ ඇමෙරිකාවේ තරුණයෙකුට (36) පෙන්සිල්වේනියා අධිකරණය මාස 18ක සිර දඬුවමක් නියම කළේය.ඔහු 600 දෙනෙකුගේ අන්තර්ජාල ගිණුම් වල රහස් කේත ලබාගෙන ඇත.ඔහු අධිකරණයේදී වරද පිළිගත්තේය.
ඔහු ජීමේල් ගිණුම් 72ක් සහ ඇපල් අයි ක්ලවුඩ් ගිණුම් 50කට පමණ අනවසරයෙන් ඇතුළු වී ඇත.
ඔහු ජෙනිෆර් ලෝරන්ස් ගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් ලබාගෙන අන්තර්ජාලයට මුදා හැර ඇතැයි වාර්තා වේ.ගුගල් ආයතනයෙන් සහ ඇපල් සමාගමෙන් ලැබෙන ආකාරයට ඊ-මේල් පණිවිඩයක් ඇය වෙත යවා ඇයගේ පරිගණකයට සහ ජංගම දුරකථනයට ඇතුළු වී ඇති බව බලධාරීහු කියති.
ලොස් ඇන්ජලිස් අධිකරණය ඔහුට විරුද්ධව චෝදනා ගොනු කළ අතර පෙන්සිල්වේනියා අධිකරණය සිර දඬුවම නියම කළේය.
2025 නොවැම්බර් මස 04
650
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2325
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තරුණියන්ගේ පින්තුර හොරකම් කරලා