තුර්කියේ නිරිතදිග එස්කිසෙයර්හි සරසවියක සිදුකළ වෙඩිතැබීමකින් ආචාර්යවරුන් සිව් දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එම සරසවියේම පර්යේෂකයෙකු ලෙස සේවය කළ ප්‍රහාරකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සරසවියේ උප පීඨාධිපති, ලේඛකාධිකාරී හා ආචාර්යවරුන් දෙදෙනකු මෙසේ ඝාතනය කර ඇත.
මෙම ඝාතනයන්හි අරමුණ පැහැදිලි නොවන නමුත් ප්‍රහාරකයා සිය කැමැත්තෙන්ම යටත් වූ බව පොලිසිය පවසයි.
ඝාතකයා ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ කටයුතු කිරීම සම්බන්දව පැමිණිලි ලැබී තිබුණු බවත් විමර්ෂණයක් පැවැත්වෙමින් තිබූ බවත් සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කි සරසවියක වෙඩිතැබීමකින් ආචාර්යවරු 4ක් මරුට