තුර්කියේ වයඹ දිග ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැන අනතුරට ලක්වීම හේතුවෙන් 24දෙනකු මියගොස් 124දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.අධික වර්ෂාව සහ නායයෑමක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව බලධාරීහු පවසති.
දුම්රිය ඉස්තාම්බුල් නගරය වෙත ගමන් කරමින් තිබී ඇති අතර ඒ වනවිට එහි මගීන් 362ක් සිටි බව පැවසේ.දුම්රියේ මැදිරි හයක් ඉවතට පෙරළී ඇත.
මෙය තුර්කියේ 2004 වර්ෂයේ 41දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට පසු සිදුවූ මාරාන්තිකම අනතුර බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ දුම්රිය අනතුරකින් 24ක් මරණයට