IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තායිවානයේ සමරිසි අයිතිවාසිකම් ඉල්ලති

තායිවානයේ අගනුවර තායිපේ නගරය වෙත එක් වූ දසදහස් ගනන් ජනතාව සමරිසි විවාහ නීතිගත කරන ලෙස ඉල්ලමින් දැවැන්ත පාගමනක යෙදුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විචිත්‍රවත් ඇඳුම් වලින් සැරසුනු දේදුන පැහැයෙන් යුත් ධජ රැගත් ජනතාව තායිවාන ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැඳී සිටිමින් තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

සමරිසි අයිතිවාසිකම් සම්බන්ධව ආසියානු රටවල් අතර තායිවානය වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් විවාහ නීතිගත කර නැත. මාස පහකට පෙර බලයට පත් වූ  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය සමලිංගික, ද්විලිංගික හා ලිංගික විපර්යාසයන්ට ලක් වූ පුද්ගලයන් සම්බන්ධව සානුකම්පිතව කටයුතු කරන බව පැවසේ. නව රජය යටතේ සමලිංගික විවාහ යථාර්තයක් වනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු තබා ඇත. එසේ වුවහොත් තායිවානය සමලිංගික විවාහ නීතිගත වූ ප්‍රථම ආසියාතික රට වනු ඇති බව විචාරකයෝ පවසති.

_92146503_16299d64-ce4f-4a1c-927a-633ec4c84d87 _92146501_9b004a62-2e76-480a-8d53-0540cd268141 _92146303_09168548-978f-4a6d-95b0-727a9f484452



අදහස් (0)

තායිවානයේ සමරිසි අයිතිවාසිකම් ඉල්ලති

පිටිගල මිලානෝ Sunday, 30 October 2016 08:15 AM

ලොව අනෙක් රටවල ස්වභාවිකව බිහිවූ සමරිසි පුද්ගයයන් ඇතත් ලංකාවේ නම් ප්‍රසිද්ධ බෝඩින් පාසල් වලට ගිය නිසාම සමරිස්සන් වූ කොටසක් ඇත. ලංකාවේ සිටින මේ අන්කල්ලගෙන් පිරිමි දරුවන් පරෙස්සම් කරගත යුතුයි. (බ)

:       0       0

රුපාවති Monday, 31 October 2016 07:27 AM

ලංකාවටත් ඔය නීතිය ඉල්ලා මහා මගට බසින කාලය වැඩි ඈතක නැතිවේවි? මොකද අද කාන්තාව ගෙදරට නාකි වෙනකම් ඉගනගෙන රැකියාවක් සොයාගෙන සුර සැප බලාගෙන විවාහ වුණාම... දැලි කුණු පෙරාගෙන කුස්සියේ වහලියක් වෙලා අත දරුවන් සමගින් (ම)

:       0       0

ගුණසිරි Sunday, 30 October 2016 01:05 PM

යමෙක් වැරදි කාම සේවනය බහුල බහුල වශයෙන් කරත්නම් එහි විපාක වාර වශයෙන් පන්සියයක් මතු ජීවිතවල නපුන්සකව ඉපදේ ,ඉන් අනතුරුව අවශේෂ කර්ම වශයෙන් ගැහැණු බවට පත්වේ. මේය අපට කිවේ,සියල්ල දත් සර්වඥ රජෝත්තමයෝයි. (අ)

:       0       0

සාලිය Monday, 31 October 2016 11:52 AM

මෙහෙම යද්දි නීතිගත කරයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2325 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site