IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තායිලන්තයේ භූමිබෝල් රජු අසනීපෙන්

ලොව වැඩිම කලක් රජකම් කළ රජු ලෙස සැලකෙන තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් (88) රජුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් ඇතැයි වාර්තා වෙයි.ඔහු මාස කිහිපයක සිට ජනතාව අතරට පැමිණ නැති අතර ඔහු වැඩි කලක් රෝහලේ ගත තරන බව සදහන් වෙයි.ඔහුගේ රුධිර පීඩනය ද අසාමාන්‍ය තත්වයකට පත්ව ඇතැයි වෛද්‍යවරු පවසති.ඔහුට වකුගඩු රෝගයක් ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමේදී ද රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස පහත වැටුණු බවත් කියති.

එමෙන්ම ඔහුට රාජකාරි කටයුතු වලින් ඉවත්වන ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිති.

ඔහු 1946 සිට මේ වන තෙක් වසර 70ක කාලයක් තායිලන්තයේ රජ කිරුළ දැරීය.එරට රටවැසියෝ ඔහුට නිරෝගී සුවය පතමින් පුජා පවත්වති.

_91743749_772cb890-b7f0-4316-9e73-bb2522e524e7 _91746237_65fcba41-df6e-4d97-9623-473dcbb937d8



අදහස් (0)

තායිලන්තයේ භූමිබෝල් රජු අසනීපෙන්

සුදේශ් Monday, 10 October 2016 05:06 PM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 639 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site