තායිලන්තයේ බැංකොක් නගරය අවට නගර කිහිපයක සිදු වූ බොම්බ පිපිරීම් වලින් තිදෙනකු මියගොස් බොහෝ පිරිසකට තුවාල සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරක නගර ලෙස ප්‍රසිද්ධියක් උසුලන හුවා හින්, පෝකට් සහ සහ තවත් ස්ථාන කිහිපයක මෙසේ පිපිරීම් සිදුව ඇති බවත් ප්‍රහාර වල වගකීම කිසිවකු බාරගෙන නොමැති බවත් වාර්තා වේ.
රැජිනගේ උපන්දිනය නිමිත්තෙන් ලැබුණු දීර්ඝ සති අන්ත නිවාඩුවේ තායි ජනතාව උත්සව පවත්වන අතර තුර මෙම බෝම්බ පිපිරීම් සිදු වී ඇත.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්තයේ බෝම්බ පිපිරෙයි
සමරසේකර Sunday, 14 August 2016 01:53 AM
විවේක ගතකරන්න ගිය සාමකාමී රටක් නේද ? (බ)
සමරසේකර Saturday, 13 August 2016 01:19 AM
ඉක්මනින්ම නවතින්න දෙවියනි මේ අපරාධ! (නි)