ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තයේ විරෝධතාවක යෙදුනු පුද්ගලයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමහේතුවෙන් නවදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
එම ප්‍රාන්තයේ පිහිටි කොපර් නිශ්පාදනාගාරයකින් පරිසරයට හානි සිදුවන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ යෙදී ඇත.
විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුකිරීමත් සමග මෙම ගැටුම් ඇතිවී තිබේ. බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් පොලිසියට ගල් මුල් වලින් දමා ගසමින් වාහන ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි.
කර්මාන්තශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජල මූලාශ්‍ර අපිරිසිදු වන බවත් ධීවර කර්මාන්තයට අහිතකර ලෙස බලපෑම් ඇති වන බවත් විරෝධතාකරුවෝ පවසති.
රජය විසින් පනවා ඇති නීතිරීති වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම කම්හල දින 50ක් තිස්සේ වසා දමා ඇතැයි ද පැවසේ.
(බීබිසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2401
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තමිල්නාඩු විරෝධතාවයේ කලහයෙන් නවයක් මරුට
ethara helaya Friday, 25 May 2018 09:36 AM
රතු පස්වලදී වගේ දැන් ජාති යන්ත්‍ර බුවාලා ඉන්දියාවට යයි නේද?