IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩයනා කුමරියගේ සුළු මව මිය යයි

ඩයනා කුමරියගේ සුළු මව ලෙස කටයුතු කල රයින් ස්පෙන්සර් (87) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුළු අසනීප තත්වයකින් පසුවූ ආදිපාදවරිය ලන්ඩනයේ පිහිටි ඇගේ නිවසේදී මියගිය බව පවුලේ ඥාතීන් තහවුරු කර ඇත.

ඩයනාගේ පියා ඇගේ දෙවන විවාහය වන අතර ඔහු මියගිය පසු රයින් නැවත වරක් විවාහ වී ඇත. 1954 සිට 1965 දක්වා කාලයේ ඇය වෙස්මිනිස්ටර් නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස සේවය කර ඇති අතර හැරඩ්ස් මෝස්තර නිර්මාණ ආයතනයේ අධ්‍යක්ෂක වරියක ලෙස දිගුකලක් සේවය කර ඇත.

ඩයනා කුමරියගේ පියා විවාහ කර ගන්නා විට ඩයනා පහළොස් හැවිරිදි වියේ පසුවූ බවත් ඔවුන්ගේ පාරම්පරික අල්ත්‍රොප් මන්දිරයේ  වාසය කල බවත් රයින් ස්පෙන්සර් ගේ මිතුරියක වන ඉන්ග්‍රිඩ් සෙවාඩ් මහත්මිය පවසා ඇත. සෙවාඩ් මහත්මිය තවදුරටත් පවසන්නේ විවාහ වූ මුල් කාලයේ ඩයනා හා ඇගේ සොහොයුරා රයින්ට අකමැති වුවත් පසුව ඩයනා රයින්ගේ  හොඳම මිතුරිය වූ බවයි.

ඩයනා කුමරිය මියයෑමට මාස කිහිපයකට පෙර උත්සව අවස්ථාවකදී තමා සමග ඡායාරූපයකටද පෙනීසිටි බව රයින් ස්පෙන්සර් ඩයනාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා ඇත.

_92020913_raineanddiana

_92017312_rainespencer _92017502_rainespencergetty _92017998_thespencers



අදහස් (0)

ඩයනා කුමරියගේ සුළු මව මිය යයි

ධම්ම Saturday, 22 October 2016 12:56 AM

එතුමියට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

හරින Saturday, 22 October 2016 04:05 AM

අනිච්චා වත සංඛාරා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site