IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ආසියානු සංචාරයේ යෙදෙන අතරතුර ජපානයේ සිට අද(07) දකුණු කොරියාවේ සියොල් නුවරට පැමිණි බව වාර්තා වේ.

ජනාධිපතිවරයා පැය 24ක කාලයක් දකුණු කොරියාවේ ගත කිරීමට නියමිත අතර දකුණු කොරියානු ජනපති මූන් ජී ඉන් මහතා සහ ප්‍රාදේශීය දේශපාලකයින් හමුවිටද බලාපොරොත්තු වන බව පැවසේ.

ඔහුගේ සංචාරයේ මූලික අරමුණ වන්නේ දකුණු කොරියාවේ රඳවා සිටින ඇමරිකානු හමුදා භටයින් හමුවීමයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ජනපතිවරයා සූදානම්ව සිටින අතර දෙරට අතර වෙළඳ ගිවිසුම් සම්බන්ධව ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

කෙසේ වුවද ඇමරිකානු ජනපතිවරයාට විරුද්ධව සියොල් නුවර විරෝධතා ද පැවති බව  වාර්තා වේ.

මෙම සංචාරයේදී චීනය,වියට්නාමය හා පිලිපීනය වෙත ද  ඇමරිකානු ජනපතිවරයා ගමන් කිරීමට සැලසුම් කර ඇත.

(සීඑන්එන් ඇසුරිනි - 085)



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site