මොස්කව්හිදීය (රොයිටර්)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවේදී ක්‍රිමියා අර්ධද්වීපය සම්බන්ධයෙන් සාකච්ඡා නොකෙරන බව ක්‍රෙම්ලීනය අද (2) සඳහන් කළේය.
රුසියාව 2014 වසරේදී යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියා අර්ධද්වීපය පවරා ගත් එය රුසියාවට අයත් වෙන් කළ නොහැකි කොටසක් යැයි ද ක්‍රෙම්ලීනය සඳහන් කර තිබේ. එබැවින් පුටින් හා ට්‍රම්ප් හමුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් සිදු නොවන බව ක්‍රෙම්ලීනය සඳහන් කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මේ මාසයේ දිනකදී ෆින්ලන්තයේ හෙල්සින්කිහිදී පැවැත්වීමට නියමිතය.
055
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් - පුටින් හමුවේදී ක්‍රිමියාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැහැ