IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් ටීපීපී ගිවිසුමෙන් ඉවත්වන බව කියයි

ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ජනපති වී පළමු දිනයේදීම ටීපීපී ගිවිසුමෙන් (අන්තර් පැසිෆික් සහයෝගීතා ගිවිසුම) ඉවත්වන බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තමාගේ දින 100 වැඩපිළිවෙළ විග්‍රහ කරමින් යූ ටියුබ් වෙබ් අඩවියට නිකුත් කළ වීඩියෝවකින් ඔහු එසේ සඳහන් කර ඇත.

‘අපේ අලුත් කණ්ඩායම ඉතා හොඳින් කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස වැඩ කරනවා. එම ගිවිසුම අපේ රටට ආපදාවක්‘ යැයි ද ට්‍රම්ප් කියා ඇත.  

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, මැලේසියාව, කැනඩාව ඇතුළු පැසිෆික් කලාපීය රටවල් කිහිපයක් අතර 2015දී අත්සන් තැබුණු ටීපීපී ගිවිසුම මේ වනතුරු ක්‍රියාත්මක වී නැතැයි ද කියති.

ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළට ප්‍රතිචාර දක්වමින් ජපාන අගමැති ෂින්සෝ අබේ කියා ඇත්තේ ඇමරිකාව නොමැතිව ටීපීපී ගිවිසුම තේරුමක් නැතිවන බවයි.



අදහස් (0)

ට්‍රම්ප් ටීපීපී ගිවිසුමෙන් ඉවත්වන බව කියයි

රාජසිංහ Tuesday, 22 November 2016 11:07 AM

ඒ ඇත්තන්ට කියන්න අපෙන් බඩු ගන්න කියල (බ)

:       0       0

සොපි Wednesday, 23 November 2016 02:25 AM

මට හදිසියේම අපේ රටේ ආණ්ඩුව පත්වුණ ගමන් පම්පෝරි ගැහුව දින 100 මතක්වෙලා හිනා ගියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site