IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප් ජපානය සමගලු

උතුරු කොරියානු “තර්ජනයේදී”  දී මෙන්ම සෑම අවස්ථාවකදීම ජපානය සමඟ සිටින බව ජපානයේ සංචාරය නිරත වී සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශවීය සාකච්ඡාවේදී දෙරට අතරේ තිබෙන වෙළෙඳාම තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ. ඇමෙරිකාව ලොව විශාලතම ආර්ථිකය හිමි රටවන අතර ජපානය ලොව තෙවැනි විශාලතම ආර්ථිකය හිමි රටයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයකු වසර 25කට පසු නිරත වන දීර්ඝතම ආසියානු සංචාරය ආරම්භ කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉරිදා (5) ජපානයට පැමිණියේය.  දින 12ක් ආසියාවේ රැඳි සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට යාමට නියමිතය. එහිදි එරට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඇමෙරිකා ජනාධිපතිවරයා දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතය.

(රොයිටර්- 055)

ඡායාරූප ඒ.එෆ්.පී



අදහස් (1)

ට්‍රම්ප් ජපානය සමගලු

සෙනෙවි Tuesday, 07 November 2017 05:15 AM

පරමාණු බෝම්බ හෙලා හිරෝෂිමා නාගසාකි සමතලා කල අය විශ්වාස කරන්නේ මක්කටෙයි ?

:       2       607

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 728 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site