IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ට්‍රම්ප් ඉරානය විවේචනය කරයි

 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ඉරානය දැඩි විවේචනයකට ලක් කළේය. 

ඉරානය ‘දූෂිත ඒකාධිපති පාලනයකට’ සමාන කළ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉරාන පාලනය එරට ජනතාව පීඩාවට පමුණු වන්නේ යැයි ද කීය. 

“ඉරාන නායකයන් අවුල් ජාලයක් නිර්මාණය කරලා, ඔවුන් මරණය සහ විනාශය වපුරනවා” යැයි වාර්ෂික සැසිය අමතමින් කීවේය. 

“ඔවුන් ඔවුන්ගේ අසල්වැසියන්ට ගෞරව කරන්නේ නැහැ. අනෙකුත් රටවල දේශසීමා තකන්නේ නැහැ. අනෙක් ජාතීන්ගේ ස්වෙරී අයිතීන්වලට ගෞරව කරන්නේ නැහැ” යැයි ද හෙතෙම චෝදනා කළේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ (25) එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතූ අතර මෙවර මහ මණ්ඩල සැසිය මුලින්ම ඇමතූ රාජ්‍ය නායකයා වූයේ ද ඔහුය. 

055 

නිව්යෝක්හිදීය (රොයිටර්)



අදහස් (1)

ට්‍රම්ප් ඉරානය විවේචනය කරයි

Amathi Thursday, 27 September 2018 05:38 AM

ඇමරිකාව කෙලහලන මීළඟ පෙට්රෝල් ආකරය ...

:       32       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site