ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති සටන ජයගැනීමට ‘නිව් බැලන්ස්‘ පාවහන් සමාගම සුබ පැතීම හෙළාදකිමින් ඇමෙරිකාවේ එම සමාගමේ පාරිභෝගිකයින් තම සපත්තු ගිනි තබා විනාශ කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
එම සිද්ධියට කුපිත වූ ට්‍රම්ප් විරෝධි පිරිස් පාවහන් ගිනි තබන ආකාරය ඡායාරූප ගත කර සමාජ ජාල වලට එක්කර ඇතැයි වාර්තා වෙයි.
විනාශ කරන සපත්තු වෙනුවෙන් 'රීබොක්' ආයතනය නොමිලේ සපත්තු ලබා දීමට ඉදිරිපත් වී ඇත.මෙය විශේෂ සිදුවීමක් බව විචාරකයෝ කියති.
මේ පිළිබද මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් නිව් බැලන්ස් සමාගම කියා තිබුනේ තමන් කිසි කෙනෙක් වෙනුවෙන් පෙනී නොසිටි බවත්,වසර 110 පැරැණි සමාගම තව දුරටත් ඇමෙරිකාව වෙනුවෙන් තම නිෂ්පාදන සිදුකරන බවත්ය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ට ජය පැතූ සපත්තු ගිනි තියලා