ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියක් අතරතුරදී රිපබ්ලිකන් පක්ෂ ජනපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
තුවක්කුවක් රැගත් අයකු ට්‍රම්ප් සහභාගිවූ රැලියේ පිරිස අතර සිටින බවට ලද තොරතුරක් මත ඔහුගේ ආරක්ෂකයන් විසින් ට්‍රම්ප් ආරක්ෂාකාරීව වේදිකාවෙන් ඉවත් කැර ගැනිණි.
ඒ අතරතුර කළ සෝදිසියකදී සැකකටයුතු කිසිවක් හමුනොවූ අතර පසුව වේදිකාවට ආ ට්‍රම්ප් ඔහුගේ කථාව සිදු කළේය.
සැකකටයුතු එක් පුද්ගලයකු අත්අඩංගුවට පත්ව ඇති බවත් නමුත් කිසිදු ආයුධයක් හෝ සැකකටයුතු යමක් හමු නොවූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ රැලියේ කලබලයක්
දිනේෂ් Monday, 07 November 2016 05:49 AM
ෂුවර් එකටම ලංකාවේ දේශපාලුවන්ගෙන් තමයි ඉගෙනගන්න ඇත්තේ (නි)
අබය Monday, 07 November 2016 07:08 AM
මෙතන බොරු රඟපෑමක් ගියාද දන්නේ නැහැ, ජනප්‍රියත්වය වෙනුවෙන් (නි)
අශිකා Tuesday, 08 November 2016 09:38 AM
අභය, බොරු රඟපෑම් තියෙන්නේ ලංකාවේ දේශපාලුවන්ගේ විතරයි. සුද්දෝ කෙළින් වැඩ (නි)