ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ගමන්ගත් ගුවන්යානය දුමකින් පිරීම හේතුවෙන් යානය ආපසු හරවා ගොඩබස්වා ඇතැයි වාර්තා වේ.
එය සුළු තාක්ෂණික ගැටලුවක් බවත් සියලු දෙනා ආරක්ෂා සහිතව සිටින බවත් මෙලනියාගේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
කෙසේ වුවද යානයේ ගමන්ගත් මගීන්ට ආරක්ෂිත උපක්‍රමයක් ලෙස මුහුණට තබාගැනීම සඳහා තෙත තුවා ලබාදී තිබූ බව පැවසේ.
ෆිලඩෙල්ෆියාව වෙත ගමන් කිරීම සඳහා ගුවන්ගතවූ යානය ගමන් ආරම්භ කර විනාඩි දහයකට පසු මෙම තත්ත්වය උදාවී ඇත.
පසුව වෙනත් ගුවන් යානයකින් මෙලනියා ෆිලඩෙල්ෆියාව වෙත ගමන් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය ඇය තනිව ගමන් කළ දීර්ඝතම චාරිකාව වන අතර එහිදී ඇය ඝානාව,මලාවි, කෙන්යාව සහ ඊජිප්තුව යන අප්‍රිකානු රටවල් වෙත ගමන් කළේය.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ බිරිඳ ගමන්ගත් ගුවන්යානය දුමකින් පිරීම හේතුවෙන් ආපසු හරවයි
vidya Wednesday, 17 October 2018 09:04 PM
මෙතුමියට හිරිහැරයක් වෙන්න එපා. පොඩි දරුවෙක් ඉන්න මවක්.