ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ මැන්හැටන්හී ඉදිකර තිබෙන ගොඩනැගිලි කිහිපයක ට්‍රම්ප්ගේ නම සහිත පුවරු ඉවත් කීරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශවාසීන් විසින් ගොනු කළ පෙත්සමක් අනුව මේ තීරණය ගෙන ඇත.තවද ප්‍රදේශවාසීහු අන්තර්ජාල පෙත්සමක් ද අත්සන් කළහ.ඒ සඳහා 600ක් පමණ අත්සන් කර තිබිණි.
එම ගොඩනැගිලි වලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කොට ඒවා පිහිටා ඇති මාර්ග වල නම් ගොඩනැගිලි වලට යෙදීමට නියමිත බව වාර්තා වෙයි.
පෙත්සම සංවිධානය කළ පිරිස් පවසන්නේ තමන් ට්‍රම්ප් කාන්තාවන්ට සලකන ආකාරය, ඔහුගේ ජාතීවාදී ක්‍රියාකලාපය හා සංක්‍රමණිකයින් කෙරහි දක්වන ප්‍රතිපත්ති වලින් පීඩාවට පත්ව සිටින බවයි.
(ඡායාරූප-ඒ.එෆ්.පී/ඇසෝසියේටඩ් පුවත්)
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ කුලුනින් ට්‍රම්ප්ගේ නම ගලවයි
පුබුදු Thursday, 17 November 2016 01:56 AM
හොඳ වැඩේ (හේ)
බණ්ඩාර කුවේට් Thursday, 17 November 2016 02:10 AM
ඉසරදයට කොට්ටය මාරුකිරීමක්! (නි)
තරිඳු Thursday, 17 November 2016 02:46 AM
ට්‍රම්ප් බලයට පත්වීම ගැන බයවෙලා ඉන්නේ ඒ රටට වෙලා හැංගිලා ඉන්න අපරාධකාරයෝ සහ වංචාකාරයෝ (නි)
සොපි Thursday, 17 November 2016 03:22 AM
කවුරු කොහොම සද්දේ දැම්මත් වැඩි ඡන්දෙන් එතුමා දැන් දිනලා ඉවරයිනේ ... (නි)
ලංකා Thursday, 17 November 2016 09:15 AM
ඔන්න එ්කටත් එක්ක අපේ දේශපාලුවෝ! පිටකොටුවේ පොදු වැසිකිළියට විතරයි නමක් දාගත්තේ නැත්තෙ. (නි)
නවීන් Friday, 18 November 2016 05:54 AM
එකට අපේරටේ බෝක්කුවක් හැදුවත් (බ)
නුවන් Thursday, 17 November 2016 12:17 PM
ට්‍රුම්ප් දිනුවේ නෑ. හිලරි තමය් දිනුවේ. ඕව කොම්පුටර් ජිල්මාල්. ලංකාවෙන් කොපි කරලා. (ර)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 16 November 2016 09:08 PM
ට්‍රම්ප්ගේ නම සහිත පුවරු ගලවා දැමීමෙන් ට්‍රුම්ප් නාමය මහජනයාගේ හිතෙන් ගලවා දැමිය නොහැක.අද ඉපදුන බිළිඳුන් හැර අනිත් හැමෝම දන්නවා, අහවල් අහවල් තැන්වල ට්‍රුම්ප් නම තිබුන බව.(රේ).
දිනේෂ් Thursday, 17 November 2016 08:20 AM
අන්න ඒකටත් එක්ක ලංකාවේ? (නි)
ගාමිණි Thursday, 17 November 2016 01:45 AM
ට්‍රමපච්චි වාගේ ද අපේ අප්පොච්චි (හේ)
අචලා Thursday, 17 November 2016 01:46 AM
ට්‍රම්ප් ගෑනු පිරිමි භේදයක් නැතුව තමන්ට මඩ ගහන හැමෝටම මොනවා හරි රිදෙන්න කියනවා, ඒකෙන් අදහස් කරන්නේ නෑ ට්‍රම්ප් ගෑනුන්ට සලකනවා මදි කියලා. ට්‍රම්ප්ගේ බිස්නස් ගොඩක් දුවවන්නේ එයාගේ දුවමයි.(හේ)
පුබුදු Thursday, 17 November 2016 01:56 AM
හොදයි කරපු දේ.(හේ)