තායිවානයේ මෙරැන්ටි දූපත්වලට බලපා ඇති සුපර් ටයිපූන් තත්ත්වයක් හේතුවෙන් නිවාස දහසකට වැඩි ප්‍රමාණයකට විදුලිය ඇන හිට ඇතැයි ද මේ වසරේ ලොව ඇතිවූ දරුණුම කුණාටු තත්ත්වය මෙය බවද විදෙස් වාර්තා පවසයි.
පාසල් සහ වෙළඳසල් රැසක් වසා දමා ඇතැයිද අභ්‍යන්තර ගුවන් ගමන් ද අවලංගු කර ඇතැයි ද කියති.
තායිවානයේ මධ්‍යම කාලගුණ කාර්යංශය අනතුරු හඟවා ඇත්තේ කාඕෂින්ග්, හුආලියන් ඇතුළු දකුණු හා නැගෙනහිර නගරවලට පස් ආකාරයකින් කුණාටුව බලපා ඇති බවත් දැඩි සුළං හා වේගවත් වැඩි හා ගංවතුර ඇතිවිය හැකි බවත්ය.
අයහපත් කාලගුණය හේතුවෙන් කාඕෂින්ග් ඇතුළු නගරවල 1500ක් පමණ නිවාසවලින් ඉවත් කර ඇතැයිද එරට මධ්‍යම හදිසි මෙහෙයුම් අංශය පවසයි.
ලක්ෂ දෙකකට වැඩි නිවැසියන් පිරිසකට විදුලිය නොමැති බවද එරට වාර්තා සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටයිපූන් තායිවානයට පනී
බටුගෙදර Thursday, 15 September 2016 03:35 AM
හරකෙක් නිසා ද දන්නේ නැහැ ? දෙවි පිහිටයි (බ)