උතුරු ටැන්සානියාවේ සිදුවූ රිච්ටර් මාපාංක 5.7ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවෙන් 11දෙනකුට බව මියගොස් 192ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උගන්ඩා රුවන්ඩා දේශසීමාව ආසන්නයේ වික්ටෝරියා විල අසල සිදුවී ඇති භූමිකම්පාවේ කම්පන කෙන්යාවේ බටහිර ප්‍රදේශයටත් දැනී ඇත. ටැන්සානියානු බලධාරීන් පවසන්නේ 70 000ක පමණ ජනතාවක් වෙසෙන බුකෝබා නගරයට විශාලම හානිය සිදුව ඇති බවයි.
කඩාවැටුණු ගොඩනැගිලි හා සුන්බුන් වලට යට වී සිටින පිරිස් තවදුරටත් හමුවන බැවින් මියගිය හා තුවාල ලැබූ ගණන තවදුරටත් ඉහල යා හැකි බවද ඔවුන් පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටැන්සානියා හෙල්ලුමෙන් 11 ක් මරුට