ජේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එම ස්ථානය කිරි ගරුඬවලින් ආරක්ෂා කර තිබූ බව කියති. එම දේවස්ථානයේ පරීක්ෂණ කටයුතුවල නියැලි විද්‍යාඥයන් කියනුයේ මෙවර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේහය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දැනට නිරාවරණය වූ නව තොරතුරු අනුව සොයාගැනීමට හැකිවනු ඇති බවයි.
මෙම කිරි ගරුඬ ආවරණය ඉවත් කැරුණේ 1810 වසරින් පසු පළමු වරට බවත් වාර්තාවේ.
කිරි ගරුඬ ආවරණය ඉවත් කිරීමෙන් පසු එම ස්ථානයේ පටු තීරයක ජේසුස් වහන්සේගේ සිතුවමක් ද දැකිය හැකි බව කියති.
2025 නොවැම්බර් මස 04
650
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2323
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජේසුස් වහන්සේගේ දේහය ඇති තැනක් ගැන අනාවරණයක්
පද්මිණී Monday, 31 October 2016 05:07 AM
ජේසු ,ජේසු, ඔබ ඉන්නවා.මට පේනවා ජේසු.....(බ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 30 October 2016 07:27 AM
ඉතිහාස ගතවන සොයාගැනීමක්. කිතුනු බැතිමතුන්ගේ වන්දනාමාන තවත් වැඩිවනු ඇත. (බ)
ටෙෂාන් Tuesday, 01 November 2016 12:04 AM
අපි ඉවසීමෙන් බලා සිටිමු මොකද වෙන්නේ කියලා (නි)
ශෂික Sunday, 30 October 2016 08:59 AM
ලොව පුරා කිතුණු බැතිමතුන් වෙනුවෙන් අමරණිය සොයාගැනීමක්. බොදුනු අපටත් බොහොම සතුටුයි. (බ)
අශිකා Monday, 31 October 2016 07:34 AM
බුදුන් වහන්සේ ගේ ධාතූන්වහන්සේ හොයා ගෙන ඉවරයි, දැන් ජේසුතුමාගේ එකත් හරි,,කවදාහරි අල්ලාහ් තුමාගේත් හොයා ගනීවි.. එ්ත් මිනිසාගේ කෘරකමේ වත් ,,නොසන්ඩාල වැඩවත් ඉවරයක් නෑ,,(බ)
රජින්ද Sunday, 30 October 2016 10:46 AM
ලංකාදීපයට හුගක් ස්තුතියි අපේ ප්‍රතිචාර වලට දක්වන සැලකිල්ලට සහ මෙවැනි විදෙස් පුවත් වලින් අපව පෝෂණය කරනවාට. (බ)
ශානි Sunday, 30 October 2016 02:38 PM
මම බෞද්ධයෙක් වෙමි. මෙම ඉතිහාස ගතවන මෙම පුවත මම දේවත්වයෙන් සලකමි .ජේසු පිහිටයි. (බ)
සත්‍යා Tuesday, 01 November 2016 03:28 AM
සාගර, බොහෝ දෙනෙක් භක්තියෙන් අන්ධවෙලා හැසිරෙන නිසා ජේසුතුමා ජීවමානව සිටියත් දකින්නේ නැහැ. (නි)
ජෙරුසලම් ගයිඩ් Sunday, 30 October 2016 05:27 PM
මේ දක්වා තියෙන්නේ අලුත් සොයා ගැනීමක් නෙමේ .ජෙරුසලමේ පරණ නගරගේ ඩමස්කස් ගේට්ටුවෙන් ඇතුළුවෙලා කල්වාරි කන්දේ ජේසුස් වහන්සේව කුරුසයේ අනගැසූ ස්ථානයේම පිහිටි සොහොන්ගෙයයි.අනික ලිපියේම තියනවා 1810 කිරිගරුඩ ආවරණය ඉවත් කරලා තියනවා කියලා .(ම)
නාමල් Monday, 31 October 2016 11:44 AM
"සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි".සියලු සස්තෘ වරුන්ගේ ධර්මය හදවතින් දැකීමට උත්සහ ගන්න.ධර්මයේ හැසිරෙන්න, එවිට ධාතුන්වහන්සේලාට වඩා යමක් ඔබ දකී.(හේ)
සාගර Monday, 31 October 2016 11:45 AM
ජිවතුන් අතර මිස මළවුන් අතර ක්‍රිස්තුස් වහන්සේව සොයන්න එපා ....! කවදාවත් හමුවන්නේ නැහැ ....(හේ)
දේව් Sunday, 30 October 2016 08:22 PM
ක්‍රිස්තුස් වහන්සේගේ සොහොන ගැන කෙසේ වෙතත් උන්වහන්සේ මරණයෙන් නැගිට ස්වර්ගයට එසවී ගිය බව අප දන්නවා. දැන් උන්වහන්සේ ස්වර්ගයේ යම් මෙහෙවරක නිරතව සිටින අතර ඉතා ඉක්මනින් දෙවැනි වරට යළි එන්නේ තම සෙනඟ කැටුව යාමටය. (ම)
රුෆෙස් Sunday, 30 October 2016 08:29 PM
යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ඉතා ආසන්නයි. මේ ගැන බයිබලයේ අවසන් පොතේ වැදගත් පණිවිඩයක් ඔබට දැකිය හැකිය. (ම)
දිසානායක Monday, 31 October 2016 03:13 AM
දෙව් ස්වාමින් වහන්සේ තවමත් ජීවමානයි . ඔබ සැමට ජේසු පිහිටයි (ම)
මංජුල Monday, 31 October 2016 02:04 PM
හොඳ සොයා ගැනීමක්.(හේ)
ලංකා Monday, 31 October 2016 03:33 AM
ශානි ඔයා බෞද්ධයෙක් වෙන්නේ කෝමද? බෞදේධයෝ දෙය්යෝ ලෝකේ මෙව්වා කියල විශ්වාස කරන අය නෙමේ නේ?,,බුදුන් වහන්සේ කිවේ මිනිසා මආ ගන්නේ මිනිසා විසින් මිසක්,,දෙය්යෙකුටවත් බ්‍රහ්මයෙකුටාත් මවන්න වත් විනාශ කරන්නවත් බඈ කියලනේ,,,ඔයා අමුතුම බෞද්ධයෙක් වගේ? (බ)
ප්‍රියංකර Monday, 31 October 2016 04:38 PM
මටත් ආසයි ජේසුස් වහන්සේගේ සොහොන බලන්න (නි)