IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජර්මන් පොලිසියත් බෝම්බකරුවෙකු අල්ලයි

ජර්මනියේ ලෙග්පිග් නගරයේ ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බව කියන සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයගත් බව පොලිසිය කියයි.ඔහුගේ නිවස අයත් නිවාස සංකීර්ණය වැටලු පොලිසිය එහි සිටි 100 ක් පමණ නිවැසියන් ආරක්ෂක ස්ථාන කරා පිටත් කර රොබෝ තාක්ෂණය යොදාගෙන බෝම්බ නීශ්ක්‍රීය කළේය.ඔහුගේ හිතවතුන් යැයි කියන දෙදෙනෙක් ද පොලිසිය රඳවාගෙන සිටි බව වාර්තා වෙයි.

_91632776_d269cbc6-b4c8-4084-8403-b602e0f3b6cc _91743167_germanychemnitzleipzig4641016 _91744410_79768b0b-71ba-4061-b7d0-c1a4e2ad9d4e



අදහස් (0)

ජර්මන් පොලිසියත් බෝම්බකරුවෙකු අල්ලයි

ටිකිරි Monday, 10 October 2016 12:27 PM

මේ අයි එස් අයි එස් වගේ.(හේ)

:       0       0

රාධිකා Monday, 10 October 2016 03:56 PM

ලොකු විනාශයකින් බේරුණා.(හේ)

:       0       0

නුවන් Monday, 10 October 2016 08:47 AM

අරාබි වසන්තයේ තවත් ප්‍රතිපලයක් !! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site