IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජයලලිතා බලතල පවරයි

රෝගාතුරව රෝහල් ගත කර සිටින ඉන්දියාවේ තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම් යටතේ ඇති අමාත්‍යංශ නියෝජ්‍ය මහ ඇමති ඕ.පී පනීර්සේල්වම් වෙත පවරන බව වාර්තා වෙයි.ඇය සතු වූ පක්ෂයේ වගකීම් සහ අනෙකුත් සියලු වගකීම් ද ඔහු වෙත පවරන බව සඳහන් වෙයි. නමුත් මහ ඇමති ධුරයෙහි වෙනසක් නොවන බවත් වෛද්‍ය උපදෙස් අනුව විවේක ගැනීම සඳහා මෙම තීරණය ගත් බවත් ඇගේ සමිපතයෙකු පැවසිය.



අදහස් (0)

ජයලලිතා බලතල පවරයි

ඉසුරන්දි Thursday, 13 October 2016 09:21 AM

මේ මිනිස්සු අපේ රටට කරන තරමක් කරන්නේ කුහකකම්.මරණ මන්චකෙදිවත් ඔය අදහස් වෙනස් වෙයිද කියලයි සැක (ම)

:       0       0

රූපවතී Thursday, 13 October 2016 06:03 AM

එයා මැරිලා දැනට සති 3 ක් පමණ වෙනවා ..? මිනිසුන් බුමි තෙල් දමාගෙන ගිනි තියාගන්නවට බයේ තමයි ඇත්ත නොකියන්නේ ..?ඒ ඉන්දියාවෙනි ? අපිට ඇත්ත කියන්න බයවෙන්නේ ඇයි? අපි රතිඤ්ඤා පත්තු කරයි කියල බයටද කොහෙද ..? (බ)

:       0       0

රාධා Wednesday, 12 October 2016 10:03 PM

අම්මා නැතිකල අප්පා කවරකල කිව්වාලු. අම්මේ, අපිව දාලා යන්න එපා. (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 13 October 2016 12:16 AM

දැන් ඕක වෙන කෙනෙකුට පවරලාම දීලා විවේකයෙන් ඉන්නනේ තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 639 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site