ඇමෙරිකා නව ජනාධිපති ලෙස පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා ව්‍යාපාරික කටයුතු වලින් ඉවත් වන බව පැවසීය.
ජනපති ධුරයේ සහ ව්‍යාපාරික කටයුතු අතර ගැටුමක් ඇති වීම වැළැක්වීමට එම තීරණය ගත් බව ඔහු කියා ඇත.
අනාගත සැලසුම් ගැන වැඩි විස්තරයක් නොදුන් ඔහු පැවසුයේ මීළඟ මාධ්‍ය හමුවේදී තම අනාගත සැලසුම් පිළිබඳ ජනතාව දැනුවත් කරන බවයි.
“ජනපතිවරයෙක් ව්‍යාපාර කටයුතු අත්හරින්න කියලා නීතීයක් නැහැ“යැයි ඔහු පැවසීය.
නමුත් ඔහුගේ ප්‍රතිවාදීන් මීට පෙර පැවසුයේ ඔහුගේ ව්‍යාපාර කටයුතු ඔහුගේ ජනපති ධූරයේ කටයුතු වලට හානියක් සිදු කරනු ඇති බවයි.
ජනවාරි 20 වෙනි දින ජනපති ධුරය භාරගැනීමට නියමිතයි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“ජනපතිකම ගන්න ව්‍යාපාර කටයුතු අත්හරිනවා“
දිලිප් Thursday, 01 December 2016 09:37 AM
අපෝ කව්ද කියන්නේ ට්‍රම්ප් මහත්තයෝ මෙහෙට එන්නකෝ ඒවා කරන හැටි පෙන්නන්න (ර)
ජයම්පති Thursday, 01 December 2016 09:09 PM
මොනවා වුණත් රටේ යුද්ධය උත්සන්න කාලේ තමයිනේ අර අයියා මලෝ 'දැන් මැරෙන්නේ ලොක්කෝ' කියලා දාලා පැනලා දිව්වේ. (නි)
පිටිගල මිලානෝ Thursday, 01 December 2016 09:16 PM
අයිතිකාරයෝ නැති මාළිඟා ගන්න නම් මගේ රජීඳේ... පින් කළයුතුය ඩේසි ආච්චිලා ඇතිවනසේ...! (නි)
ශාන්ත Thursday, 01 December 2016 09:18 PM
පිටිගල මිලානෝ, අවංක ඔබට අපි ආදරෙයි (නි)
සමිත් Friday, 02 December 2016 12:02 AM
ඔහොම අය හැමතැනම නැහැ (ර)
රජින්ද Thursday, 01 December 2016 12:46 PM
පිටිගල මිලානෝ වගේ ලංකාවේ උතුර දකුණ නොදන්නා අය හින්දා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ (ර)
ඇසළ Thursday, 01 December 2016 01:04 PM
පිටිගල මිලානෝ ඒ කොල්ලකාපු සල්ලි තියෙන්නේ කොහෙද?. මුළු ගාන කීයද? ඇමති කෙනෙක් කිවුව වගේ මලුවල දාගෙන යනවා දැක්කද?. (ර)
කමලිනි Friday, 02 December 2016 08:17 AM
හදපු මල්වානේ මාලිගාව මගේ නෙමේ...මාතර මාලිගාවද මගේ නෙමේ කියලා කිව්වම මට මතක් වුනේ අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුණ කියමන. (ම)
විකුම් Saturday, 03 December 2016 12:08 AM
ශ්‍රී ලංකාවේ නම් දැන් නායකයෝ නැහැ. (නි)
සමීර Thursday, 01 December 2016 02:14 PM
මෙන්න මෙහෙමයි නායකයෝ වැඩ කරන්න ඕන (ර)
ජයන්ත Thursday, 01 December 2016 02:40 PM
පැත්ත ගියත් ඇත්ත කියන පිටිගල. (ර)
බමුණු Friday, 02 December 2016 05:18 AM
ශාන්ත අනේ අපොයි (ර)
චාමිකා Thursday, 01 December 2016 05:50 PM
මාලු වල දාලා සල්ලි හොරකම් කළේ නම් රජ කාලේ. අයිතිකාරයෝ නැති මාළිගා හම්බවෙන්නේ නම් මේ කාලේ. (නි)
චාමිකා Thursday, 01 December 2016 08:02 AM
අපේ නම් දේශපාලකයෙක් වුණාට පස්සෙනේ ව්‍යාපාර කටයුතු පටන්ගන්නේ. (නි)
පිටිගල මිලානෝ Thursday, 01 December 2016 08:24 AM
හැබැයි අර අරුම පුදුම දුපතේ නම් වුනේ අයියා ජනාධිපති වුනාම රට දාලා ගිය මල්ලිලයි මස්සිනලයි රොත්තම එකතුවෙලා මහජන මුදල් කොල්ල කෑවා.(බ)