IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චීන ෂටලය 2017 දී බිමට

චීනය විසින් ප්‍රථම වරට ගුවනට යවනු ලැබූ ටියෑංගොන්ග් 1 අභ්‍යාවකාශ ෂටලය ලබන වසරේ අවසාන මාස කිහිපයේදී පෘථිවියට කඩා වැටෙනු ඇතැයි විශ්වාස කරන බව අභ්‍යාවකාශ තාක්ෂණවේදීන් පවසා ඇත.

2011 වසරේදී ගුවන් ගත කරනු ලැබූ යානයේ පාලන කටයුතු චීන බලධාරීන්ගෙන් ගිලිහී ඇති බවද වාර්තා වේ. තවත් වාර්තාවක දැක්වෙන්නේ  අභ්‍යාවකාශ ෂටලය එහි කාර්යයන් සියල්ල සම්පූර්ණ කර අවසන් බවයි.

ටොන් 8.5ක් බර අභ්‍යාවකාශ ෂටලය පෘථිවි වායුගෝලයට ඇතුලු වූ පසු එහි බොහෝ කොටස් ගිනිගෙන දැවී යනු ඇතැයි අභ්‍යාවකාශ ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියක් පවසා ඇත.

මේ දිනවල ටියෑංගොන්ග් 1 පෘථිවියට කිලෝමීටර 370ක් දුරින් කක්ෂයක ගමන් කරමින් සිටියි.



අදහස් (0)

චීන ෂටලය 2017 දී බිමට

ඉසුරන්දි Thursday, 22 September 2016 11:16 AM

පෘථිවියට කිලෝ මීටර් 370 දුරින් ගමන් කරනවයි කියන්නේ ගුරුත්වය තුල ගමන් කරන ෂටලයක්නේ. පාලන කටයුතු ගිලිහි ගියා නම් එහෙනම් එය මෙලහටත් කඩන වැටිලනේ. (අ)

:       0       0

රිචි බාලසුරිය Friday, 23 September 2016 08:59 AM

ඕක ලංකාවට වැටුනොත් පරණ යකඩ වලටවත් විකුණලා කීයක්හරි සොයාගන්න පුළුවන් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 25 September 2016 08:16 PM

පෙනෙන්නේ නැද්ද නොරෝචෝලේ තිබෙන කරච්චලය(රේ)

:       0       0

බණ්ඩාර Friday, 23 September 2016 04:40 AM

මේ ඉලව්ව අපේ ඔලුවට කඩා වැටෙයිද මන්දා වැට් මදිවට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site