IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයේ රාජ්‍ය තාන්ත්‍රික වැන්ග් යී උතුරු කොරියාවේ සංචාරයක

බීජිංහිදීය (රොයිටර්)
 
චීන රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වැන්ග් යී මේ සතියේදී උතුරු කොරියාවේ සංචාරයක නිරත වන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කෑන් අද (30) සඳුඳා ප්‍රකාශ කළේය.
 
මෙම සංචාරය බදාදා (2) හෝ බ්‍රහස්පතින්දා (3) යන දිනෙන් එකකදී සිදුවන බව හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
එම නිවේදනය එරට විදේශ අමාත්‍යාංශය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
 
බෙදී වෙන් වී තිබෙන කොරියානු රටවල් දෙක එක් කිරීමේ පියවරක් ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙලෙස උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිතය. 
 
උතුරු කොරියාව මෙම පියවර ගනු ලැබූයේ උතුරු හා දකුණු කොරියානු නායකයන්ගේ ඓතිහාසික හමුවෙන් පසුවය. 
 
055



අදහස් (0)

චීනයේ රාජ්‍ය තාන්ත්‍රික වැන්ග් යී උතුරු කොරියාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site