IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චීනයේ පිපිරුමකින් ගොඩනැගිලි කඩා වැටෙයි

වයඹ දිග චීනයේ ෂෑන්ෂි ප්‍රාන්තයේ ෂින්මින් නගරයේ සිදුවූ පිපිරීමකින් ගොඩනැගිලි රැසක් කඩාවැටී 14 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

එක් ගොඩනැගිල්ලක ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇතැයි කියති.

147 දෙනකු අනතුරින් තුවාල ලබා ඇතැයිද ගොඩනැගිලි අවට නවතා තිබූ මෝටර් රථ රැසකට ද හානි සිදුවූ බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් චීන බලධාරීහු පරික්ෂණ පවත්වති.

webCHINA-EXPLOSION_SH_3057551fweb580e172fc36188681e8b46f3



අදහස් (0)

චීනයේ පිපිරුමකින් ගොඩනැගිලි කඩා වැටෙයි

අශිකා Wednesday, 26 October 2016 01:25 AM

ඕකට තමයි කියන්නේ අවිගත්තෝ අවියෙන්ම නසිත් කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site