චීනයේ සැණකෙළියක් සඳහා සකස් කර තිබූ දැවැන්ත බැලූනයක් කඩා වැටී ඇතැයි එරට වාර්තා පවසයි. මෙරැන්ටි ටයිපූන් තත්ත්වය හේතුවෙන් මෙම බැලූනය කඩා වැටී ඇතැයි කියති.
හඳක් ආකාරයෙන් සකස් කර ඇති බැලූනය චීනයේ ෆුසෝහු නගරයේ අධිවේගී මාර්ගයකට කඩා වැටී ඇතැයිද එය මෝටර් රථ හා මිනිසුන් මතින් තල්ලුවී ගොස් ඇති බවද වාර්තාවේ.
සරත් ඍතුවේ පැවැත්වෙන සැණකෙළියක් සඳහා මෙය සකසා තිබූ බවත් කියති. ෆුසෝහු නගරයේ මේ වන විටත් දැඩි සුළං හා වැසි ඇති බවත් මේ වසරේ ලොව විශාලතම කුණාටුව ලෙස හැඳින්වෙන මෙරැන්ටි ටයිපූන් තත්ත්වය එම නගරයටද බලපවත්වා ඇති බවත් විදෙස් වාර්තා කියයි.
බැලූනය කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයකුට හෝ වාහනයකට හානියක් සිදුව නැතැයි කියති.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ දැවැන්ත බැලූනයක් කඩා වැටෙයි