චීනයේ චෙන් සියං මිං පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි ක්විංයුආන් ගම්මානයේ පුදුම සහගත ලෙස නිවුන් දරුවන් වැඩි වශයෙන් ඉපදීමේ ප්‍රවනතාවයක් ඇතැයි ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි.
පවුල් 367ක් ජීවත් වන මෙම ගම්මානයේ දැනට නිවුන් දරුවන් දෙදෙනා බැගින් 39ක් සිටින බව වාර්තා වී ඇත. ප්‍රාථමික පාසලේ සෑම පන්තියකම නිවුන් දරුවන් යුගලයක් හෝ සිටින බවද පැවසේ. කිකිළියන් දමන බිත්තර වලද කහමද දෙකක් තිබීම සුලභ කරුණක් බව ගම්වැසියෝ පවසති.
ගම්මානයේ දැනට සිටින වයස්ගතම නිවුන් යුවළට අවුරුදු 89ක් වෙයි. අවට ප්‍රදේශ වල සිටින නිවුන් දරුවන් ප්‍රාර්ථනා කරන දෙමාපියන් යිංචුවාන් ගම්මානයේ පදිංචි වීමට පැමිණෙන බවද ඩේලි මේල් පුවත්පත පවසයි.
ඉන්දියාවේ ද නිවුන් දරුවන් සුලභව ඉපදෙන ගම්මානයක් ගැන 2009 වර්ෂයේ වාර්තා වී ඇත.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ ගමක නිවුන් දරු උපත් වැඩිලු
සවනි Thursday, 07 July 2016 10:08 AM
අපේ රටෙත් නිවුන් දරුවන් හදා ගන්න ඕන කට්ටිය මේ ගමට ගියා නම් හරි නේද? (බ)