ඉන්දියාවේ නවදිල්ලි අගනුවරින් චිකුන්ගුන්යා රෝගීන් 1000ක් පමණ වාර්තා වීමත් සමග නගරය පුරා රෝගය පැතිරීයාමේ අවදානමක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ප්‍රාදේශිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ චිකුන්ගුන්යා රෝගයත් සමඟ ඇතිවූ සංකූලතා වලින් රෝගීන් දහ දෙනකු පමණ මියගොස් ඇති බවයි.
මෙම මරණ වලට චිකුන්ගුන්යා වෛරසයේ බලපෑමක් ඇද්දැයි විමර්ශනය කරමින් පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා ඇත.
මදුරුවෙකු මාර්ගයෙන් බෝවන මෙම රෝගය මාරාන්තික නොවූවත් වයස්ගත පුද්ගලයින්ට හා වෙනත් රෝගාබාධ වලින් පෙළෙන අයට වැළඳුන විට මාරාන්තික වියහැකි බව වෛද්‍යවරු පවසති.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චිකුන්ගුන්යා නව දිල්ලිය හොල්ලයි