ඇමරිකාවේ චිකාගෝ නගරයේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් දරුවන් හය දෙනකු ඇතුළුව අටදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇත.
මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ගින්න හටගෙන ඇති බවත් මියගිය සියළු දෙනාම එහි පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.
විනාඩි 45ක පමණ කාලයක් පැවති ගින්න පසුව නිවා දැමීමට ගිනි නිවන භටයන් සමත් වී ඇති අතර ගින්නට හේතුව සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චිකාගෝ හී ගින්නකින් අටක් මරුට