ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරින් කොවාන් ප්‍රදේශයේ ගංගාවකට සී ප්ලේන් වර්ගයේ යානයක් කඩා වැටීමෙන් හය දෙනක් මියගොසේ ඇතැයි වාර්තා වේ.
ගංගාවේ මීටර් 13ක් පමණ ගැඹුරේ තිබී පොලිසිය විසින් මොවුන්ගේ මල සිරුරු සොයාගෙන ඇත.
අළුත් අවුරුදු සැමරුම් පැවැත්වෙන කාර්යබහුල අවස්ථාවේ මෙම සිද්ධිය වී ඇත.
මියගිය අය අතර අවුරුදු 11ක දරුවකු ද සිටින බව පැවසේ.
අනතුරට පත් ගුවන්යානය සිඩ්නි සීප්ලෙන් සමාගමට අයත් තනි එන්ජිමකින් කියා කරන එකකි.
බලධාරීන් පවසන්නේ ගුවන් යානය කඩා වැටීමට හේතුව අණාවරණය වී නැති බවයි. එම අවස්ථාවේ කාළගුණික තත්ත්වයේ ද සැලකිය යුතු වෙනසක් නොවූ බව අවට සිටින්නන් පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් යානයක් ගඟට වැටී 6 ක් මරුට