ග්වාතමාලාවේ, ෆුවෙගෝ ගිනි කන්ද පුපුරායෑමෙන් 25දෙනකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ග්වාතමාලා නගරයට කිලෝමීටර් 40ක් දුරින් පිහිටි ගිණි කන්දෙන් කළු දුම් සහ අලු පිටවෙමින් පැවති අතර හදිසියේම අසල පිහිටි ගම්මානයක් වෙත ලාවා ගලා ඒම නිසා නිවෙස් තුළ සිටි පුද්ගලයන් බොහෝ දෙනකු පිළිස්සී මියගොස් ඇතැයි එරට ආපදා කළමණාකරන කාර්යාංශය පවසයි. මියගිය අය අතර දරුවන් කිහිපදෙනෙක් ද සිටින බව වාර්තා වී ඇත.
කන්දෙන් අලු පිටවීම හේතුවෙන් ග්වාතමාලා නගරයේ පිහිටි ගුවන් තොටුපළද වසා දමා ඇති අතර ජනාධිපතිවරයා විසින් රටතුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
බොහෝ පිරිසක් ආපදාවට පත්වී ඇති අතර කන්දෙන් පිටවන අලු සහිත දුමාරය අනතුරුදායක වියහැකි බැවින් මුවවැසුම් පැළඳගෙන සිටින ලෙස ජනතාවට උපදෙස් දී ඇත. 1974 වර්ෂයෙන් පසු සිදුවූ දරුණුම පිපිරීම මෙය බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්වාතමාලාවේ ෆුවෙගෝ ගිනිකන්ද පුපුරා 25ක් මරුට