කැලිෆොනියාවේ රිවර්සයිඩ් ප්‍රාන්තයේ පැතිර ගිය ගින්නකින් අක්කර 400ක් පමණ විනාශ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. දැඩි නියඟය නිසා පැය කීපයකින් මෙම ගින්න වේගයෙන් පැතිරගොස් තිබේ. ලොස්ඇන්ජලීස් සිට කිලෝ මීටර් 75 නැගෙනහිර ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන ඇති බවත් ආරක්ෂාව පතා ප්‍රදේශයේ ජනතවා ඉවත් කිරීමට කටයුතු කළ බවත් එරට බලධාරීහු පවසති. ගින්න පාලනය කිරීම සඳහා 300ක භට පිරිසක් යොදා සිටිති. ඊට ගුවන් යානා සහායද ලබා ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගින්නෙන් අක්කර 400ක් වැනසෙයි