කසකස්තානයේ අල්මාටි වාණිජ අගනුවර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු හා සිවිල් වැසියකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාරය පිටුපස ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. ප්‍රහාරයට පැමිණි දෙදෙනාගෙන් අයකු අත්අඩංගුවට ගෙන ඇත.
අභ්‍යන්තර කටයුතු ඇමැති පවසනුයේ 27 හැවිරිදි තුවක්කුකරු අත්අඩංගුවට ගත්තද ඔහුගේ සහායකයා පළාගොස් ඇති බවයි. රොයිටර් වාර්තා සඳහන් කරන අන්දමට මරණ සංඛ්‍යාව හයක් වනු ඇතැයි කියති.
තෙල්වලින් පොහොසත් ධන කුවේරයන් සිටින කසකස්තානයේ යෝජිත ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කුපිතව සිටින විරෝධතාකරුවෝ පසුගිය දිනවල විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතව සිටියහ.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2302
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසකස්ථානයේ වෙඩි තැබීමකින් තුනක් මරුට