කාශ්මීර දේශ සීමාවේ හිමාලයන් පෙදෙසේදී ඇතිවූ ගැටුම්වලින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියාව එම පෙදෙසට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි කියති. අද පෙරවරුවේ නක්යාල් කොටසේ ෂෙල් වෙඩි ප්‍රහාර පැවතුණු බවද පාකිස්තාන බලධාරීහු කියති.
ජූලි මාසයේදී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් කාශ්මීරයේ තරුණයකු ඝාතනය කිරීමත් සමග දෙරට අතර ගැටුම් උග්‍ර විය.
පකිස්තානයට අයත් කාශ්මීර දේශ සීමා කොටසේ නීලම් නිම්නයට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවද දන්ජාර් ගම්මානය අසල තිබූ වාහනයකට වෙඩි වැදී ඇති බවද පාකිස්තානය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාශ්මීර ගැටුම්වලින් තිදෙනකු මරුට