IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කාශ්මීරයේ පාසල් 27කට ගිනි තියලා

කාශ්මීරයේ බෙදුම්වාදී පිරිස් විසින් පාසල් 27ක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම  ඉන්දු - පාකිස්තාන දේශ සීමා ගැටුම් හේතුවෙන් පාසල් 200ක් පමණ වසා දැමීමට සිදු විණි.ජාතීවාදි ගැටුම් මුල්කරගනිමින් පාසල් ශිෂ්‍යයින්ට ද පහර දී ඇති බවත් පාසල් රැසක ගොඩනැගිලි යුද ක්‍රියාකාරකම් සදහා යොදාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.පාසල් රැසක් දින 100ක සිට පමණ වසා දමා ඇත.

ප්‍රදේශයේ පාසල් රැසක් කාශ්මීරයේ ඇති වූ ජාතිවාදී ගැටුම් වල ප්‍රධාන ඉලක්කයක් බවට පත්වී ඇත.පාසල් ගිනි තබන පිරිස් මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඉන්දීය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

යුද ගැටුම් සදහා පාසල් ගොඩනැගිලි යොද නොගන්නා ලෙසත් පාසල් ගිනි තැබීමෙන් වළකින ලෙසත් මානව හිමිකම් සංවිධාන ඉල්ලයි.එමෙන්ම මානව හිමිකම් උල්ලංගනය කරමින් පාසල් වලට ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවද කියයි.පාසල් සිසුන් ගැටුම් සදහා යොදාගන්නා බවද එම සංවිධානය චෝදනා කරයි.

Kashmiri Muslim children inspect a torched school building on the outskirts of Srinagar, the summer capital of Indian Kashmir, 31 October 2016.Kashmiri Muslim children hold pages of burnt books from a window as they play inside a torched school building on the outskirts of Srinagar, the summer capital of Indian Kashmir

(ඡායාරූප-ඊ.පී.ඒ)

 



අදහස් (0)

කාශ්මීරයේ පාසල් 27කට ගිනි තියලා

මාලක Thursday, 03 November 2016 05:28 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සමීර Friday, 04 November 2016 03:22 PM

මේ වගේ වැඩ කරන මිනිස්සුන්ට බල්ලෝ කියල කියන්න බැහැ උන් මේවගේ තිරිසන් වැඩ කරන්නේ නැහැ (අ)

:       0       0

නුවන් Thursday, 03 November 2016 10:41 AM

අන්තගාමී ආගමක් විසින් කුඩා දරුවන්ගේ ජීවිත විනාශ කරන තරමක්! (ම)

:       0       0

සහන Saturday, 12 November 2016 07:20 AM

අපේ රටෙත් කාලයක් විශාල පුස්තකාල ගිනි තිබ්බා යාපනයේ. විශේෂයෙන් දේශපාලන වාසි ලබාගන්න සහ ජාතිවාදී රැල්ල තුළින් තමන්ගේ ගොඩ වැඩිකරගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site