ඉන්දු පකිස්ථාන ගැටුම් පවතින කශ්මීරයේ ඉන්දියාව දෙසින් එල්ල කළ ශෙල් ප්‍රහාර වැදී මගී බස් රථයක ගමන්ගත් නව දෙනකු මියගොස් ඇතැයි පකිස්ථාන බලධාරීන් පවසයි. මෙම ප්‍රහාරයෙන් 11දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවසේ.
තවත් ෂෙල් ප්‍රහාරයකින් කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් දෙදෙනකු මියගොස් ඇතැයි ද පකිස්ථානය පවසයි.
ඉන්දියානු පාලන කොටසේ සොල්දාදුවන් තිදෙනකු මරා දැමීම සම්බන්දව පකිස්ථානයට චෝදනා එල්ල කරන ඉන්දියාව පලි ගන්නා බව පවසා තිබිනැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාශ්මීරයේ ගැටුම් උග්‍ර වේ