ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ සංචාරක බස්රථයක් අනතුරට ලක්වීමෙන් 13දෙනක් මියගොස් 30ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බසය ලොරියක පිටුපස ගැටී ඇත. ප්‍රාදේශීය නගරයක් වන පාම් ස්ප්‍රිංස් හි අනතුර සිදු වී ඇත.
තුවාලකරුවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරලතල බවත් බසය ගමන් කරමින් සිටියේ ලතින් ඇමරිකා සංචාරකයන් පිරිසක් බවත් කැලිෆෝනියා බලධාරීහු පවසති.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලිෆෝනියා සංචාරක බස් අනතුරින් 13 ක් මරුට