IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කැලිෆෝනියා රිය අනතුරකින් එකම පවුලේ අටක් මරුට

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරුදිග මාර්ගයක ගමන්කරමින් තිබූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට ඇදවැටීම හේතුවෙන් රථයේ ගමන් ගත් එකම පවුලේ අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
මව පියා ඇතුළු දරුවන් තිදෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේදී රථයේ සිටි බවට සැලකෙන අනෙක් දරුවන් තිදෙනා අතුරුදන්ව ඇති බවත් පොලිසිය පවසයි.  පොලිසිය තවදුරටත් පවසන්නේ ඔවුන් ද අනතුරින් මියන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
 
 
වොෂින්ටන් වුඩ්ලන්ඩ්හි පදිංචි මොවුන් කෙටි චාරිකාවක් සඳහා නිවසින් පිටත්ව ගොස් සිටින අතරතුර මෙම අනතුර සිදුවී ඇත. 
අනතුර සිදුවූ ආකාරය සම්බන්ධවද සැක මතුවී ඇති බව  පැවසේ.
 
(බීබීසි ඇසුරිනි - 085)



අදහස් (0)

කැලිෆෝනියා රිය අනතුරකින් එකම පවුලේ අටක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site