සිය මෝටර් රථය පිපිරිම හේතුවෙන් බෙලරූස්හි මාධ්‍යවේදියකු වන පාවෙල් ෂර්මෙට් (44) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඔහු එසේ මිය ගොස් ඇත්තේ යුක්රේන අගනුවරදීය. එය කාර් බෝම්බයක් බවද ඇතැම් මාධ්‍ය වාර්තා කියයි.
ඔහු වසර දෙකකට පෙර යුක්රේනයට පැමිණ ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පිපිරුම සිදුකර ඇත්තේ දුරස්ථ පාලකයක් මගින් කාර් රථය යට සවිකර තිබූ බෝම්බය පුපුරුවා හැරීමෙන් බවත් යුක්රේන අභ්‍යන්තර කටයුතු ඇමැතිගේ උපදේශක ඇන්ටන් ගෙරාස්චෙන්කෝ ෆේස්බුක් සටහනකින් පවසා ඇත.
රුසියාවේ රූපවාහිනී නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසද කටයුතු කළ පාවෙල් රේඩියෝ වෙස්ටි හි සේවය කළේය.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2302
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාරය පිපිරීමෙන් බෙලරූස් මාධ්‍යවේදියා මියයයි