කැරිබියන් මුහුදේ අද (10) අලුයම් කාලයේ සිදුවූ ප්‍රබල භූමි කම්පාවේ කම්පනය හොන්ඩ්‍යුරාස් දූපත්, මෙක්සිකෝව සහ බ්‍රසීලය වෙත දැනී ඇති බව වාර්තා වේ.
ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙය රිච්ටර් මාපාංක 7.8ක
ප්‍රභලත්වයෙන් යුතු කම්පනයක් බවයි. කම්පනයේ අපි කේන්ද්‍රය හොන්ඩ්‍යුරාස්හි ග්‍රෙට් ස්වෝන් දූපතට කිලෝමීටර් 27ක් දුරින් හා කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා ඇත.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මධ්‍යම ඇමරිකාව, කැරිබියන් දූපත් හා මෙක්සිකෝව වෙත පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළද පසුව එය ඉවත් කරගනු ලැබීය
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්