IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කිරිගිස්ථානයේ පළමුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

කිරිගිස්ථානයේ බිෂ්කේක් අගනුවර චීන තානාපති කාර්යාලයයේ ගේට්ටුව අසල මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බෝම්බය දමාගත් කුඩා වෑන් රියක් කාර්යාලය අසලට ධාවනය කර පුපුරුවා හැර ඇතැයි ද චීන තානාපති කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාරය සිදු කර ඇතැයි ද එරට වාර්තා කියයි.

වෑන් රිය පදවාගෙන ආ ත්‍රස්තවාදියා මියගොස් ඇති අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු හා කතක තුවාල ලබා ඇත.

ප්‍රහාරයෙන් පසු දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි කියති. මෙය කිරිගිස්ථානයේ සිදුවූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ලෙස සැලකේ.

401 399  398 400



අදහස් (0)

කිරිගිස්ථානයේ පළමුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

අකිල Tuesday, 30 August 2016 10:17 AM

ඔය රටවල් පකිස්තාන්, කිරිගිස්ටන්, බලුකිස්තාන්, ඇෆ්ගනිස්ථාන් ගොඩක් ඉස්සර සාමකාමී උගත් මිනිස්සු හිටපු රටවල්! දැන් සත්තුන්ටත් අන්ත මිනිසු ඉන්නේ මේ එක්කෙනෙක් ලියපු පොතක් නිසා! (බ)

:       0       0

සුසන්ත Tuesday, 30 August 2016 03:06 PM

සහතික ඇත්ත අකිල (බ)

:       0       0

ජෝය් Tuesday, 30 August 2016 03:21 PM

මෙවැනි ප්‍රහාර පටන්ගත්තේ දෙදහස් ගණන් වලට පස්සේ මිසක් ඊට කලින් නෙවෛ !! මෙය ඇමෙරිකාව වැනි රටවල් විසින් පටන් ගත නියු වොර්ල්ඩ් ඔර්ඩර් නමැති ලෝකය ආක්‍රමණය කිරීමේ වැඩමුළුවේ කොටසක් ය !! අන්තර්ජාලයේ මේගැන හොයා බලන්න !! පකිස්ටාන් වගේ දුප්පත් රටවල්වල අයත් නුගත් තරුණයෝ මේකට බිලිවෙයි !! කිරිගිස්ටානයේ චීනයේ පිවිසීමට අකමැති බටහිර රටවල් කරන කුමන්ත්‍රණ මේවා !! එනිසා ලංකාව වගේ රටවල් උනත් අපේ ඇඟලුම් නිෂ්පාදන බටහිරයට යවනවා මිසක් චීනය වගේ රටවල්වලට පක්ෂපාදී වෙන්න නරකයි !! (අ)

:       0       0

ධම්ම Tuesday, 30 August 2016 04:28 PM

පරණ පොතෙයි අලුත් පොතෙයි සීමා හොයාගන්න බැරිව මංමුලාවුණු පරදේසක්කාරයෝ මේ රටවල් අවුල් කරලා තියෙන්නේ. නැත්නම් පොතේ ඇති වැරද්දක් නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1718 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site