IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කැමරූන්හි දුම්රියක් පීලි පනියි

කැමරූන් රාජ්‍යයේ අගනුවර වන යොන්ඩේ සහ ඩොවුවලා නගර අතර ගමන්කරමින් තිබූ දුම්රියක් ඉසේකා ප්‍රදේශයේදී පීලි පැන පෙරළීම නිසා 53ක් පමණ මියගොස් 300ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වනවිට දුම්රියේ 1300ක පමණ පිරිසක් ගමන් කරමින් සිටි බවත් දුම්රියේ ඉඩ පහසුකම් ඇත්තේ 600කට පමණක් බවත් ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවද ඔහු පවසයි.

අධික වර්ෂාවෙන් ඇතිවූ නායයෑම් හේතුවෙන් ප්‍රධාන මාර්ග වල බස්රථ ගමනාගමනය අඩපන වීම නිසා දුම්රියෙන් ගමන් කිරීම සඳහා බොහෝ පිරිස් පැමිණ ඇත. 

_92022169_mediaitem92022168



අදහස් (0)

කැමරූන්හි දුම්රියක් පීලි පනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site