ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මල්ලව පොර ක්‍රීඩාගාරයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20ක් පමණ මියගොස් 70ක‍් තුවාල ලබා ඇත.
බෝම්බ දෙකක් පුපුරා ගිය බවත් මාධ්‍යවේදීන් දෙදෙනකු ද මියගිය අය අතර සිටින බවත් වාර්තා වී ඇත.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් ශ්‍රියා මුස්ලිම් බහුතරයක් වෙසෙන මෙම දිස්ත්‍රික්කයේ නිරන්තරවම මෙවැනි ප්‍රහාර සිදුවන බව පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ ද බීබීසී වාර්තාකරුවකු ප්‍රහාරයක දී මියගිය අතර ඇෆ්ගනිස්ථානය මාධ්‍යවේදීන් සඳහා භයානකම රටවල් අතරින් තෙවැනි ස්ථානයට පත්ව ඇති බව පැවසේ.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාබුල් නුවර ප්‍රහාරයකින් 20 ක් මරුට