IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කන්සාසාහි කලබල වලින් 5ක් මරුට

 
කොංගෝ සමූහාණ්ඩුවේ පැවැත්වුණු විරෝධතා වලින් පස්දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර අවුරුදු 16ක ගැහැණු දරුවකු ද සිටින බව පැවසේ. 
 
අගනුවර කන්සාසාහි සහ තවත් නගර කිහිපයක මෙසේ විරෝධතා පැවැත්වී ඇති අතර ජනපති ජෝසප් කබිලාට විරුද්ධව මොවුන් විරෝධතාවයේ යෙදී ඇත. 
 
වසරකට පෙර ධූර කාලය අවසන් වුවද තවමත් බලයේ රැඳී සිටින ජනපතිවරයා ඉවත්ව යායුතු බව විරෝධතාකරුවෝ පවසති. 
 
කන්සාසා නගරයේ අන්තර්ජාල පහසුකම් ද කපාහැර තිබෙන අතර පොලිසිය පවසන්නේ රජයේ විධානයන්ට විරුද්ධව ක්‍රියාකාරකම් නොඉවසන බවයි.
 
මීට සති කිහිපයකට පෙර පැවැත්වුණු විරෝධතා වලින් ද කිහිප දෙනෙක් මියගිය බව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව පවසයි. 
 
2001 වර්ෂයේ බලයට පත්වූ ජනපති කබිලාගේ ධූර කාලය 2016වර්ෂයේ අවසන් වූ නමුත් ඔහු එය තවත් වසරකට දික් කරගනු ලැබීය. 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

කන්සාසාහි කලබල වලින් 5ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site