පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කළැයි කැනඩාවේ ඔන්ටේරියාවේ හෙදියකට(49) එරට අධිකරණය චෝදනා ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය සේවය කළ රෝහලේ රෝගීන් අට දෙනෙකුට ඖෂධ අධීක මාත්‍රා ලබාදීමත් වැරදි ඖෂධ ලබාදීමත් මගින් මෙම ඝාතන සිදුකර ඇතැයි පොලිසිය කියයි.2007-2014 කාලයේදී එම රෝගීන් මරණයට පත්ව ඇත. ඇය මීට වසර දෙකකට පමණ පෙර විශ්‍රාම ගත් බව රෝහල් බලධාරීහු කියති.
ඔන්ටේරියා හෙද විදුහලේ වාර්තා අනුව ඇය 1995 දී හෙදියක ලෙස ලියාපදිංචි වී ඇති අතර 2016 සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන ඇත.
මිය ගිය අයගෙන් පස් දෙනකු කාන්තාවන් බව ද සදහන් වෙයි.ඇයට විරුද්ධව නඩු පැවරීම සඳහා මිය ගිය රෝගීන්ගේ දරුවෝ ඉදිරිපත් වූහ.
2025 නොවැම්බර් මස 04
650
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2325
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩා හෙදිය රෝගින් මරලා