කටාර් රාජ්‍යයේ හිටපු පාලකයක වූ ෂික් කලීෆා බින් හමාද් අල්තානි (84) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
1972 සිට 1995 දක්වා ඔහු කටාර්හි එමීර්වරයා ලෙස කටයුතු කළේය.
ඔහුගේ මුණුපුරකු වන ෂික් තමීම් බින් හමාද් අල්තානි වර්තමාන කටාර් පාලකයා ලෙස කටයුතු කරයි.
කටාර් රජ මාලිගය ඔහුගේ වියෝව වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කටාර් හිටපු නායකයා මියයයි