IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඕස්ට්‍රේලියා ඩ්‍රීම් වර්ල්ඩ් අනතුරකින් හතරක් මරුට

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝල්ඩ් කෝස්ට් හි ඩ්‍රීම් වර්ල්ඩ් උද්‍යානයේ සිදුවූ අනතුරකින් සිව්දෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කියති.

පවුලේ විනෝදාස්වාදය සඳහා පැමිණි පිරිසක් එහි වේගයෙන් ගලායන දිය පහරක යාත්‍රා කරමින් සිටියදී අනතුරට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් කනගාටුව පළ කරන බවත් ඩ්‍රීම්වර්ල්ඩ් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

‘තන්ඩර් රිවර් රැපිඩ්‘ නමැති ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි ට්විටර් වාර්තා පවසයි.

අනතුරින් පසු විනෝද උද්‍යානය වසා දමා ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

web7964030-3x2-700x467 web7964140-3x2-700x467 web7964160-3x2-700x467



අදහස් (0)

ඕස්ට්‍රේලියා ඩ්‍රීම් වර්ල්ඩ් අනතුරකින් හතරක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site